වසර 24කට පෙර සිදුකළ අපරාධයකට දෙදෙනෙක් එල්ලුම් ගස්

වසර 24කට පෙර සිදු කරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් දෙදෙනෙක් වරදකරුවන් කරමින්, ඔවුන්ට මරණය දඬුවම නියම කිරීමට කළුතර මහාධිකරණ විනිසුරු, තාමර ජයනාත් තෙන්නකෝන් මහතා අද (12) නියෝග කළා.

බුලත්සිංහල, යටගම්පිටිය ප්‍රදේශයේ පදිංචි ධම්මික ප්‍රියදර්ශණ සහ පතිරණගේ දොන් ප්‍රදීප් පුෂ්පකුමාර නමැති 53 හැවිරිදි සහ 46 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්ට මෙලෙස මරණ දඩුවම නියම කෙරුණා.

2002 වසරේ මැයි මස 29 හෝ ඊට ආසන්න දිනකදී බුලත්සිංහල, යටගම්පිටිය ප්‍රදේශයේ දී පෞද්ගලික ආරවුලක් මත එක්දරු පියෙක් වූ පී.ඩී සරත් නමැත්තාගේ හිසට කඩුපොලු වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එකී නඩුවේ ලඝු නොවන නඩු විභාගය මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40