වසන්ත මුදලිගේ මේ වන විටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යි රඳවාගෙන සිටි.
අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට දන්වමින් .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හි 12(1), 13(1) සහ 13(2) වගන්ති යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් පෙස්සම ඉදිරියට ගෙන යාමට අවසර දීමට විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල වැඩිදුරටත් තීරණය කළ බව සඳහන්.














One day you will be a President in Sri Lanka.