වඳුරු උණ ගැන අලුත්ම කතාවක් එළියට

එංගලන්තය විසින් පසුගිය දිනකට ප්‍රකාශයට පත් කළ විශ්ලේෂණ දත්ත වාර්තාවකින් පෙන්වා දී තිබෙන්නේ වඳුරු උණ මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් වෛරසයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බවයි.

වඳුරු උණ මර්දන එන්නතෙහි ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වය පිළිබඳ ලැබුණු ප්‍රබලම සාක්ෂිය මෙය බව එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පවසා ඇත.

විශ්ලේෂණය මගින් ජූලි 4 සිට නොවැම්බර් 3 වැනිදා දක්වා බවේරියන් නොර්ඩික් වඳුරු උණ මර්දන එන්නතේ දත්ත වාර්තා විශ්ලේෂණය කර ඇතැයි එංගලන්ත සෞඛ්‍ය ප්‍රධානීන් පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28