AFC Banner
Empty Ad
Empty Ad

වතු කම්කරුවන් ශ්‍රි ලංකාවට පැමිණ වසර 200 යි (ඡායාරූප)

අද (29) දින හැටන් නගරයේදි වතුකරයේ ජනතාව පාගමනක් පැවැත්වුවා.

ඒ ඉන්දියාවේ සිට වතු කම්කරුවන් ශ්‍රි ලංකාවට පැමිණ වසර 200ක් ගතවීම නිමිති කරගෙනයි

ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය, ලංකා සභාව මෙතෝදිස්ස දේවස්ථානය ඇතුළු ක්‍රිස්තියානි දේවස්ථානවල පුජකවරුන් පිරිසක් විසින් මෙම පාගමන සංවිධානය කර තිබුනා.

මේ පිළිබඳව අදහස් දැක්වු ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසුවේ ඉන්දියාවේ සිට වතු කම්කරුවන් ලෙස මුල්ම පිරිස ශ්‍රි ලංකාවට පැමිණ 2023 වන විට වසර දෙසියක් වන බවත් එය නිමිති කර ගෙන මෙම පාගම පැවැත්වූ බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?