ලොව සුරූපීම අගමැති බිරිඳ විවාහ දිවියට සමුදෙයි

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර්ගෙන් වෙන් වන බව‍ බදාදා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් නිවේදනය කර ඇත.

වසර 18ක්වන මොවුන්ගේ විවාහ දිවිය ආරම්භ වී ඇත්තේ 2005 වසරේ මැයි මාසයේදී ය.

ලෝක නායකයන්ගේ බිරින්ඳෑවරුන් අතරින් අගමැති ටෘඩෝගේ බිරිඳ සුරූපීම බිරිඳ ලෙස හදුන්වනු ලැබේ.

51 හැවිරිදි ටෘඩෝ සහ 48 හැවිරිදි සොෆී දෙපළට වයස අවුරුදු 15, 14 සහ 9 යන වයස්වල දරුවන් තිදෙනෙක් සිටිති.

2020 වසරේ පැවැති ඔවුන්ගේ සංවත්සරයේදී ටෘඩෝ සිය බිරිදව විස්තර කළේ “my rock, my partner, and my best friend.” ලෙසයි.“බොහෝ අර්ථවත් හා දුෂ්කර සංවාද වලින් පසුව, අපි වෙන්වීමට තීරණය කළා” යනුවෙන් ටෘඩෝ අගමැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙම වෙන්වීම සටහන් කර තිබේ.

ටෘඩෝ මේ සතියේ වෙන්වීම ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට ඉඩ ඇති බව ද වාර්තාවේ.ටෘඩෝගේ කාර්යාලය පැවසුවේ ඔවුන් දෙදෙනා නීතිමය ගිවිසුමකට අත්සන් කර ඇති අතර, යුවළ තම දරුවන් ඇති දැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
4
+1
10
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03