AFC Banner
AFC Banner
Empty Ad

ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

දෙසැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම පවසනවා.

ඒ, අනුව එම සමාගම වෙළඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර් වල පවතින නව මිල වන්නේ,

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690යි.
කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482යි.
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?