Empty Ad
AFC Banner
AFC Banner

ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින කිහිපයේ දී අවසන්

වෙළෙඳපොළ තුළ මේ වනවිට පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ පහව යනු ඇති බව එම සමාගම දැනුම් දෙනවා.

බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවයි එම සමාගම සඳහන් කළේ.

ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ බියගම, මාබිම ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතු වූ බවයි ලාෆ්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටියුෂන් වැඩිවුණේ මහින්ද ජයසිංහයි ජෝසප් ස්ටාර්ලිනුයි හින්දා #shorts #npp #trendingshorts
00:45
Video thumbnail
ආණ්ඩුව දැන් හොඳම කළු කඩ කාරයෝ වෙලා - ජනපති අනුරට ඇඩ්‍රස් නැතිවෙන්න දෙසයි
05:06
Video thumbnail
මහින්දට වඩා අනුරගේ ආරක්ෂාව වැදගත් - සුමන හිමිට ෆයර් වෙයි
08:08
Video thumbnail
මොන මගුලක්ද මේ දැන් කියන්නේ - මහින්ද ජයසිංහ ට හාමුදුරවන්ගෙන් කුණු බැණුම් - අහලම බලන්නකෝ
06:55
Video thumbnail
LIVE🔴රුදුරු සුනාමියේ ඇඟ කිළි පොළා යන කතාව - "මහ රැල්ලේ කඳුළැල්ල“
37:26
Video thumbnail
ගිනි ගෙන දැවුනු කැබ් රථයක් තුල තිබී පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක්
06:11
Video thumbnail
සුනාමි දුම්රිය අදත් සුපුරුදු ගමනේ
03:22
Video thumbnail
පුංචි දෝණි ජල රකුසාට බිළි වුණ හැටි අම්මායි තාත්තයි කඳුළු සලමින් කිව්ව කතාව
09:19
Video thumbnail
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගිනි ගත් ත්‍රීවිල් රථය
05:00
Video thumbnail
බිහිසුණු අඳුරු මතකයන් එක්කල මහා ඛේදවාචකයට අදට වසර 20යි
04:08

?