අමෙරිකාව හා ඉන්දියාව අතර සාකච්ඡා සාර්ථකයි

අමෙරිකාව සහ ඉන්දියාව අතර පවතින අන්තර් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට තීරණය කර තිබෙනවා.

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්‍රි ඇතුළු ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර පැවති හමුවක දී මේ බව අවධාරණය කෙරුණා.

මෙම අවස්ථාවේ දී ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්‍රි ඇතුළු පිරිස අමෙරිකානු ඉන්දීය තානාපති විනේ ක්වාත්‍රා ඇතුළු පිරිසක් විසින් සාදරයෙන් පිළිගනු ලැබුවා.

දෙරට අතර දේශපාලනික, ආර්ථික සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වය ම අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හවුල්කාරී වෙළෙඳාම, ගෝලීයකරණය, ආරක්ෂාව සම්බන්ධයෙන් ද දෙරට අතර වැඩි වශයෙන් සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39