ගෝල්ෆේස් පාරේ දී තුන්සක රියක් ගිනිබත් වෙයි (වීඩියෝ)

කොළඹ – ගාලු මුවදොර දී ත්‍රීවිල් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී 9ට පමණ මෙම ගිනි ගැනීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට දි මෙම අනතුර සිදු ව තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක් ව ඇති බවයි පැවසෙන්නේ.

ගිනි ගැනීම ආරම්භ වනවාත් සමග ම රියෙහි සිටි පිරිස ඉන් ඉවත් ව තිබෙන හෙයින් ජීවිත හානි හෝ තුවාල වාර්තා වන්නේ නැහැ.

ජලය යොදා ගින්න පාලනයට උත්සාහ ගැනුණ ද එය අසාර්ථක වීම මත ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.

ගින්නට හේතුව කාර්මික දෝෂයක් විය හැකි බවට කොටුව පොලිසිය සැක පළ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12