මිතුරන් දෙදෙනකුගේ දුරදිග ගිය ආරවුල

මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනයක් සිදු ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම ඊයේ (25) රාත්‍රියේ දී සිදු ව ඇත්තේ පානදුර – හොරේතුඩුව ප්‍රදේශයේ දී බවයි.

සමීපත ම මිත්‍රයින් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුව වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඝාතකයා විසින් මියගිය මිතුරා හට තියුණු ආයුධයකින් පපු ප්‍රදේශයට පහරදීමෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

පානදුර උතුර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර; ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ සිරුර මාර්ගයේ ආසන්නයේ උඩුබැලි අතට ඇදවැටී තිබියදී සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

  1. mithrath drohi karunak mul vennata athai. mamath busse ayekta (naluvekuge vasagama athi mithurek) masekata laksha 18 pamana parimana minidoru rassavak mama siti aythanayema laba dunna ohu mava pavadila mage rakiyavath nathi kara ama thavath laksha 3 padi vadikara gaththa mema pradeshaya ayata udavu karanna devarak hithanna venava paramparika drohiyek



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20