ලංගම අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස්

ලංකා ගමනා ගමන මණ්ඩලය තුළ අනුමත නොවන තනතුරක් නිර්මාණය කර එම තනතුරට වැටුප් ගෙවා රජයට පාඩු කළ බවට පවරා තිබූ අල්ලස් නඩුවෙන් හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ නඩුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?