ලංකාවේ තේ සඳහා ලැබුනේ නොබෙල් ත්‍යාගය නෙවෙයි, ගිනස් වාර්තාවක් – සුනිල් හඳුන්නේත්ති (වීඩියෝ)

ඊයේ දිනයේ දී කොළඹ පැවති වැඩසටහනට සහභාගී වූ අවස්ථාවේ ලංකාවේ තේ කර්මාන්තය සඳහා නොබෙල් ත්‍යාගය හිමි වූ බවට සිදුකළ ප්‍රකාශය වැරදීමකින් සිදුකළ බව අමාත්‍ය සුනිල් හඳුන්හෙත්ති විසින් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

තමාට පැවසීමට අවශ්‍ය වුයේ ජපානයේදී ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ගිනස් වාර්තාවක් හිමි වූ බව මිස නොබෙල් ත්‍යාගය හිමි වූ බවට නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම එම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසියම් අයෙක් අපහසුතාවයට පත්වූවා නම් ඒ සඳහා තම කණගාටුවද ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54