රෝහිතගේ බෑණා අධිකරණයට භාරවෙයි

ආන්දෝලාත්මක මෝටර් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි, මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතගනේ පුතා සන්තකයේ තිබූ නීති විරෝධීව එකලස් කළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ධනුෂ්ක වීරක්කොඩි නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියා.

ඒ, අතර වාරයේදීයි ඔහු අද දිනයේ මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
17
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?