රෝහිතගේ බෑණා අධිකරණයට භාරවෙයි

ආන්දෝලාත්මක මෝටර් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි, මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතගනේ පුතා සන්තකයේ තිබූ නීති විරෝධීව එකලස් කළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ධනුෂ්ක වීරක්කොඩි නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටියා.

ඒ, අතර වාරයේදීයි ඔහු අද දිනයේ මෙලෙස අධිකරණයට භාර වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
17
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23