රේගුව ආදායම් ඉලක්කය වෙත ලංවෙයි

රජය විසින් මෙම වසරේ දී ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ බදු අදායම් ඉලක්කය කරා ළඟා වීමට මේ වනවිට හැකිව ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා.

මෙම වසරේ දී රුපියල් බිලියන 1,533ක අදායම් ඉලක්කයක් රජය විසින් ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දී තිබූ අතර, මේ වනවිට රුපියල් බිලියන 1500ක බදු ආදායමක් උපයා ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අද (30) සඳහන් කළේ.

මෙරට ඉතිහාසයේ රේගුව විසින් එකතු කර ගන්නා ලද ඉහළම බදු ආදායම මෙය බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර රථ වාහන ආනයනය ආරම්භ කිරීමත් සමඟ ඉදිරියේ දී රජයට වැඩි බදු ආදායමක් එකතුකර ගත හැකි බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33