AFC Banner
Empty Ad
Empty Ad

රුපියලේ අගය පහළට

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 298.47ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය දැක්වෙන්නේ රුපියල් 314.49ක් ලෙටයි.

ඊයේ (20) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 297.28ක් වූ අතර විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 314.28ක් ලෙසටයි.

කෙසේ වෙතත්, අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය උච්චාවචනය වී තිබෙනවා.

CBSL rates 13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?