රුපියල් 10,000 ක බඩු මල්ල ලැබෙන්නේ මේ අයටයි

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දෙන රුපියල් 5000ක දීමනාව ලබාදීමට අදාළ ලියාපදිංචි කිරීම් අද (31) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

මේ සතිය ඇතුළත එම දීමනාව ලබාදීමට රජය බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් වැඩි සඳහන් කළේ රුපියල් 10,000 ක බඩු මල්ල ලබාදීම සිදු වන්නේ නිරෝධායනය කරන ලද අයට බවත් ඒ අය අඩු ආදායම් ලාභී වුවත් නැතත් එය ලබාදෙන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?