AFC Banner
AFC Banner
Empty Ad

රිපීටර් වර්ගයේ ගිනි අවියක් සමඟ අයෙක් STF අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්වත්ත පොලිස් වසමේ, මැල්ලව, ලිහිරියාගම ප්‍රදේශයේ දී ඊයේ (02) සිදුකළ වැටලීමක දී මෙම ගිනිඅවිය සහ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 58ක අයෙක්වන අතර, ඔහුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොස්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?