රිදී තිරයේ නිරුවත් වූ අපේ නිලියෝ…

හොලිවුඩ් සිනමාවේ නිරුවත් දර්ශන හරිම සුලබයි. ෆිල්ම් සීයක් ගත්තොත් 60-70 වගේ නියුඩිටි කියන දේ තියනවා. ඉන් පසු අපිට හුරුපුරුදුම සිනමාව තියන බොලිවුඩය මෑතක් වන තුරුම නිරුවත් දර්ශන සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ.නමුත් මේ වෙනකොට ඒ කාරණාව වෙනස් වෙලා තියනවා.

එතකොට ලංකාවේ සිනමාව මොනවගේ වෙන්න ඇති ද ? අද අපි කථා කරන්නේ ඒ ගැන.මෙතන අපි කථා කරන්නේ කලාව සම්බන්ධව මිසක් පුද්ගලික වීඩියෝ පට සහ වෙනයම් ආකාරය වීඩියෝපට නොවෙයි.

  1. චන්දි රසිකා

ලංකාවේ මුල්ම නිරුවත් / අඩ නිරුවත් දර්ශනයකට පෙනී සිටින්නේ මෙතුමිය.ඒ ඇගේ වෛරය චිත්‍රපටයෙන්. 1978 හදපු “i spit on your grave” ඉන්ග්‍රීසි චිත්‍රපටයේ ආභාශය අරන් මෙහෙට ගැලපෙන විදියට කතාව වෙනස් කරලා හදපු මේ චිත්‍රපටියේ චන්දි රසිකා සම්පූර්ණයෙන්ම නිරුවත්ව රඟපාපු සෑහෙන දිග දර්ශන කීපයක්ම තිබුනා.
අවශ්‍ය කෙනෙක්ට අන්තර් ජාලයෙන් හොයාගන්න පුලුවන් සම්පූර්ණ ෆිල්ම් එකම.

  1. ශ්‍යාමලී වරුසවිතාන
    බොහෝ දෙනෙක් නමින් හදුනන එකක් නම් නැහැ.මැය රංගනයෙන් එක් වූයේ ලින්ටන් සේමගේ අධ්‍යක්ශනය කල පාදඩයා චිත්‍රපටයට.ඒ 1999 වර්ශයේ දී. ඇය මෙහිදි නිරුවත් දර්ශන දෙකකට පෙනී සිටියා.

  1. අනෝමා ජනාදරී

ලංකාවේ අති දක්ශ ප්‍රවීන රංගන ශිල්පිණියක්. ඇය පළවෙනි වරට නිරුවත් වන්නේ අශෝක හදගමගේ නිර්මාණය කල තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයට.ඉන් පසු ඇය දැවෙන් විහගුන් චිත්‍රපටත් එවන් වූ රංගනයක නියැලෙනවා.

  1. පියුමි සමරවීර.

ලංකාවම එක රැයින් ඇවිලූ අක්ශරය චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුනේ ඇය.මුළු චිත්‍රපටියම තහනම් වුන අතර සම්පූර්ණ චිත්‍රපටයම නම් සොයා ගන්න නැතිතරම්.තත්පර කිහිපයක සම්පූර්ණ නිරුවත් දර්ශනයක් මෙහි අඩංගු වුනා.

  1. ගයේශා පෙරේරා

සන්ජීව පුශ්පකුමාර හදපු ඉගිලෙන මාලුවෝ කියන චිත්‍රපටය වෙනුවෙන් ගයේශා සම්පූර්නයෙන් නිරුවත් වෙනවා..
වතාවක් මිස් ශ්‍රී ලංකා විදියටත් තේරුන ගයේශා, මෙතෙක් ලංකාවෙ සිනමා ඉතිහාසයේ නිරුවත් දර්ශනයක් කරපු ලස්සනම නිලිය කියන එකත් අවිවාදාත්මකයි. හැබැයි මේ රංගනය වෙනුවෙන් එයාට ගෙවලා තියෙන්නෙ රුපියල් 30,000ක් වගේ සුළු මුදලක් කියලත්, මේ දර්ශනය කිසිම විදියකින් ලංකාවෙ අයට දකින්න ඉඩ තියන්නෙ නැ කියලා පොරොන්දුවක් ඒ වෙලාවේ දීපු බවටත් අරංචියක් තියනවා.

6. චමත්කා ලක්මිනි

චමත්කා එක රැයින් මුලු ලංකාවෙම ප්‍රසිද්ධ වෙන්නෙ “හුස්ම” චිත්‍රපටයෙන්. ස්පාඥ්ඥ නිර්මාණයක් උන “The corpse of Anna Fritz” චිත්‍රපටයෙ ලංකාවෙ නිශ්පාදනය තමයි “හුස්ම”. මෙතෙක් ඉතිහාසයේ කිසිම සිංහල චිත්‍රපටයක නොතිබුන තරම් විවෘත, නිරුවත් සහ ලිංගික දර්ශන වලට මේ ෆිල්ම් එකේ චමත්කා පෙනී ඉන්නවා.

7.සුලෝචනා වීරසිංහ

ඇය ප්‍රථම වරට මෙවැනි දර්ශනයක පෙනී සිටින්නේ නිකිණි වැස්ස චිත්‍ර පටයේ. ඒ වගේම සුළග ගිනි අරන් චිත්‍රපටයේත් ඇය අඩ නිරුවත් දර්ශනයකට පෙනී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27