ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව 12.5kg ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සඳහන් වුණේ රුපියල් 6245.00ක් ලෙසයි.
එමෙන්ම 5kg ගෑස් සිලින්ඩරයක් රු:220.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 2500ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
1
+1
6
+1
1
+1
3













