Fly high Get bonus Aviator Phone

රාත්‍රියක් පුරාවට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සාදයක් හෝටලයක් තුල

මත්පැන් සහ මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ රාජගිරියේ ස්ථානයක් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

ඊයේ (15)රාත්‍රී සිට අද (16) දහවල් දක්වා මෙම සාදය පවත්වා ඇත්තේ නවාතැන් පහසුකම් ලබාදෙන හෝටලයකයි.

එහිදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ද ඔවුන් සතුව තිබී ඇති අතර හෝටල් කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?