AFC Banner
Empty Ad
Empty Ad

රතිඤ්ඤා කරලක් අතේ පුපුරා දරුවෙක්ට බරපතළ තුවාල

රතිඤ්ඤා කරලක් දැල්වීමට යෑමේ දී එය අතේ පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ දරුවෙකු අද (18) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල – මොරහෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අට හැවිරිදි දරුවක් බවයි වාර්තා වුණේ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙමාපියන් විසින් ගෙනැවිත් දුන් රතිඤ්ඤා කරලක් අතෙහි තබා දැල්වීමට යෑමේ දී එය පුපුරා යෑමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

රතිඤ්ඤා කරල පුපුරා යෑමෙන් අතට හා ඔහුගේ මුහුණට තුවාල සිදුව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?