AFC Banner
Empty Ad
Empty Ad

රත්තරන්ගේ ගෙරදත් ගිනි ගොඩක් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ නිවසට ගිනි තබා ඇති බව වාර්තා වනවා.

ගිනි තැබීමෙන් මේ වන විටත් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කුපිත වූ ජනතාව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකගේ නිවාසවලට පහර දෙමින් දැඩි අලාභ හානි සිදුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
151
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?