AFC Banner
AFC Banner
Empty Ad

රටේ ආත්මගරුත්වය කොල්ලො 11ක් අතේ….

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තුන්වැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය අද (21) සවස මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතය.

මෙතෙක් පැවති තරග දෙක, කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන තිබේ.දෙරට අතර 2017 වසරේ පැවති එක්දින තරගාවලිය ද 2-1ක් ලෙස ජයගැනීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

එබැවින් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් බව බොහෝ විචාරකයෝ පවසති.දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ට සිම්බාබ්වේ පිතිකරුවෝ රිසි සේ පහරදුන් බැවින් අද තරගයේදී පන්දු යවන්නන්ගේ වෙනසක් සිදු කෙරෙනු ඇතැයි අනුමාන කෙරේ.

ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවට අද පිට දඟ පන්දුයවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවීමට ඉඩ ඇති බවය.

සිම්බාබ්වේ කණ්ඩායමේ වෙනසක් සිදු නොකෙරෙතැයි අනුමාන කෙරේ.

අද දින තරඟ කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍යන් විසින් අනුමාන කෙරෙන කණ්ඩායම් පහත පරිදි වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිදු මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චරිත් අසලංක
දසුන් ශානක (නායක)
චාමික කරුණාරත්න
රමේෂ් මෙන්ඩිස්
දුෂ්මන්ත චමීර
ජෙෆ්රි වැන්ඩර්සේ
නුවන් ප්‍රදීප්

සිම්බාබ්වේ කණ්ඩායම

රෙජිස් චකබ්වා
ටකුඩ්ස්වනාශේ කයිතානෝ
ක්‍රේග් අර්වින් (නායක)
වෙස්ලි මැධේවෙරේ
ෂෝන් විලියම්ස්
සිකන්දර් රාසා
රයන් බර්ල්
වෙලින්ග්ටන් මැසකඩ්සා
බ්ලෙසින් මුෂභානි
ටෙන්ඩායි චටාරා
රිචර්ඩ් න්ගර්වා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වී මිල නිසා ගොවියන්ගේ රතු කට්ට පනී
03:38
Video thumbnail
නිදහස් උත්සවයේ සිංහ රුව අයින් කළේ කාගෙන් අහලද? #indipendenceday #npp #jvp
03:25
Video thumbnail
හොරා හොරා - හොරාට හූ කියන්න එපැයි
12:59
Video thumbnail
ලියුම ආවම අපි නිවසෙන් යන්න සූදානම් - නාමල් ආණ්ඩුව හාන්සි වෙන්නම දෙසයි #namal_rajapaksha
05:42
Video thumbnail
ගොවියන්ට සුබ පණිවුඩයක් - වී වලට නියම මිලක්
05:23
Video thumbnail
හදීසියේ හර්ෂ Live එයි - "කරුණාකරලා මේකට අහුවෙන්න එපා"
02:26
Video thumbnail
ධම්මික පෙරේරා නිසා මුජිබර් - වසන්ත ඇරගනී
21:50
Video thumbnail
ලාල් කාන්තලා - වසන්තලා ඉස්සර කිව්ව ඒවා - දැන් ආය ඇහුවොත් රෙදි නැතුව දුවන්න වෙන්නේ
11:01
Video thumbnail
ඔයාලා නීතියට පයින් ගහලා වැඩ කළේ - දැන් රිදෙන්නම පටන්අරන්
15:03
Video thumbnail
ලසන්ත වික්‍රමතුංග ඝා#නයට ගෝඨාභය සම්බන්ධයිද? - "ඒක මම දන්නේ නෑ" - ඕන් දැන් දෙන උත්තර
10:49

?