AFC Banner
Empty Ad
Empty Ad

රටම බලන් ඉන්නවා ඔයා ඇත්ත කියන්න – සජිත් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරකයන් පිළිබදව සත්‍ය දන්නේ නම් වහාම එය රටට හෙළි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම ත්‍රස්ත ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයන් කවුරුන්ද යන්න දැන ගැනීමට තමා ඇතුළු ජනතාව ලක්ෂ 220ක් බලා සිටින බවයි විපක්ෂ නායකවරයා සදහන් කළේ.

මෙයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය හමුවට ගෙනවිත් උපරිම දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 131 වැනි අදියර යටතේ අද (24) දින ලුණුගම්වෙහෙර අභයපුර කණ්ෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
16
+1
1
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?