AFC Banner
Empty Ad
Empty Ad

යුධ හමුදා සෙබලා හෙරොයින් සමඟ පොලිස් අත්අඩංගුවට

අඟුරුවාතොට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී කළුතර හොරණ මාර් ගයේ කෙසෙල්හේනාව මංසන්ධියේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියේ මෙම සෙබලා පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් 200 mg ක් පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

මෙම සෙබලා ශ්‍රී ලංකා යුධ හමුදා යුද උපකරන බලකා රෙජිමේන්තුවට අයත් ව සේවය කොට ඇති අතර 2012 වසරේ සිට නිවාඩු මත රාජකාරියෙන් බැහැරව සිට තිබෙනවා

සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි

සැකකරු අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?