AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට විෂ ශරීර ගතවෙලා

යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳවන මරියානා බුඩනෝවා විෂ ශරීරගත වීමකින් රෝහල් ගතකර තිබෙනවා.

ඇයට මෙලෙස විෂ ශරීරගත වූයේ කෙසේ ද කවදා ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නොමැති බවයි යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ.

මරියානා බුඩනෝව්ගේ සිරුරේ බැර ලෝහ තිබී හමුව ඇති අතර,කෙසේ වෙතත් වෛද්‍යවරුන් සැකපළ කරන්නේ ආහාර මඟින් ඇයගේ සිරුරට මෙලෙස විෂ ඇතුළු වන්නට ඇති බවටයි.

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් වඳින යුක්‍රේන හමුදාවට, හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන ක්‍රිර්යෝල් ඩුඩනෝව් ප්‍රධාන දායකත්වයක් මේ වනවිටත් සපයනු ලබනවා.

මේ අතර රුසියානු මාධ්‍ය අනුමාන කර ඇත්තේ මෙලෙස විෂ ශරීරගත වීම යුක්‍රේනය තුළ ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?