යාල වනෝද්‍යානයේදී තහනම් ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් මාට්ටු

යාල ජාතික වනෝද්‍යානයේ ගංජා හේනක් වගා කිරීම සදහා බිම් සකස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනක් ඊයේ (02) වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ගිනිඅවියක්,සතුන් දඩයම් කරන කම්බි මදු,මුව මස් සහ ගංජා බීජ සමග එම සැකකරුවන් දෙදෙනා වනෝද්‍යානයේ වැටලීම් අංශයේ වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වනෝද්‍යානයේ කලාප අංක එක ප්‍රදේශයේ දෙයින්ගේ වැව ආසන්නයේ සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් යාල ජාතික වනෝද්‍යානයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15