යක්කලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් කුඩා දරුවෙකුද තුවාල ලබයි

ගාල්ල ,යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා.

තුවාල ලැබු අය රෝහල් ගතකර ඇති අතර එහිදි 43 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී අද (19) උදෑසන 11.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබේ. යතුරුපැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !