AFC Banner
Empty Ad
Empty Ad

මේ රටේ ආර්ථිකය කෑවේ මහින්දයි බැසිලුයි….

ශ්‍රී ලංකාවේ ආර්ථික විනාශයට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සෘජුවම වගකිව යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කර සිටිනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද කොළඹදී පැවතී සම්මන්ත්‍රනයකට සම්බන්ධ වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ කැබිනට මණ්ඩලයේ වගකීම නොදන්නා ඇමතිවරුන්ද මේ විනාශයේ වගකීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?