මෙරට දුම්වැටි භාවිතය ගැන විශේෂ හෙළිදරව්වක් – දුම්වැටි භාවිත කරන ඔබ දැනගත යුතුම දෙයක් මේ

ඔබත් දුම්වැටි භාවිත කරන කෙනෙක්ද..? මේ කියන්න යන්නේ දුම්වැටි භාවිත කරන ඔබට කල්පනා කරන්න ඕනේ දෙයක් ගැනයි. ලංකාවේ භාවිත කරන දුම්වැටිවලින් සියයට 21 ක්ම නීතිවිරෝධී ලෙස භාවිත කරන ඒවා බව සොයාගෙන තිබෙනවා.

පර්යේෂණ බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙන්නේ නීති විරෝධී නිෂ්පාදන සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව පෙන්නුම් කරමින් ‘කොවිඩි 19’ වසංගතයට පෙර වසරවල් ඇතුළු පුළුල් කාලසීමාවක දී දීපව්‍යාප්ත පුද්ගලයන්ගෙන් සියයට 56ක් නීති විරෝධී දුම්වැටි නිෂ්පාදන පරිභෝජනය කර ඇති බවයි.
නීති විරෝධී දුම්කොළ පරිභෝජනය දිගුකාලීන අභියෝගයක් බවත් ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පවසන පර්යේෂණ බුද්ධි ඒකකය එයට පිළියම් නොයෙදුවහොත් රජයට හිමිවිය යුතු ඉතා විශාල ආදායමක් නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන් විසින් කොල්ලකන බව පෙන්වා දෙයි.

පර්යේෂණ බුද්ධි ඒකකය සඳහන් කරන්නේ නීති විරෝධී දුම්වැටි වෙළෙඳපොළේ වර්ධනය මැඬපැවැත්වීම සඳහා රජය වඩාත් පුළුල් ප්‍රායෝගික දුම්කොළ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46