AFC Banner
Empty Ad
Empty Ad

මුහුදු වෙරළට ගොඩගැසූ දැවැන්ත මුහුදු ඌරා (ඡායාරූප)

දකුණු ඉන්දීය රාමේශ්වරන්, වලෙකුඩා වෙරළ ප්‍රදේශයට විශාල ප්‍රමාණයේ මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බව වාර්තා වුණා.

කිලෝග්‍රෑම් 1,500ක් පමණ බරැති මෙම සත්වයා ඊයේ (23) දිනයේ දී මෙලෙස වෙරළ ප්‍රදේශයට ගොඩගසා තිබෙනවා.

අඩි 08ක් පමණ දිගින් යුත් මෙම මුහුදු ඌරා නැවක ගැටීමෙන් මිය යන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
8
+1
3
+1
12
+1
68
+1
13
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?