මුහුදු වෙරළට ගොඩගැසූ දැවැන්ත මුහුදු ඌරා (ඡායාරූප)

දකුණු ඉන්දීය රාමේශ්වරන්, වලෙකුඩා වෙරළ ප්‍රදේශයට විශාල ප්‍රමාණයේ මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බව වාර්තා වුණා.

කිලෝග්‍රෑම් 1,500ක් පමණ බරැති මෙම සත්වයා ඊයේ (23) දිනයේ දී මෙලෙස වෙරළ ප්‍රදේශයට ගොඩගසා තිබෙනවා.

අඩි 08ක් පමණ දිගින් යුත් මෙම මුහුදු ඌරා නැවක ගැටීමෙන් මිය යන්නට ඇති බවයි සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21