AFC Banner
AFC Banner
Empty Ad

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් හෙට වැසේ

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බේරුවෙල සහ අලුත්ගම දුම්රිය ස්ථාන අතර කොටසේ මෙම අලුත්වැඩියාව සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ, අනුව හෙට (08) දිනයේ පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා මෙම මාර්ග කොටස මෙලෙස වසා තැබෙන බවයි නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තෙමන්තුව සඳහන් කළේ.

දුම්රිය මාර්ගය වසා තැබෙන මෙම කාලසීමාව තුල විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.

03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?