Fly high Get bonus Aviator Phone

මුව ආවරණය මතුපිට ස්පර්ශ කිරීම ඉතා භයානකයි – අලුත්ම පරීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ මෙන්න

යම් ආකාරයකින් එම වෛරස් ඔබ පැලඳ සිටින  මුව ආවරණය තැවරී තිබුණහොත් ඔබ මුව ආවරණය නිතර ඇල්ලීමෙන් එම වෛරස ඔබගේ ශරීරයට ඇතුළු වීම අනිවාර්යයෙන් සිදු වෙනවා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට භාවිත කරන මූලික උපක්‍රමය වන මුව ආවරණය නිවැරදිව භාවිතා කිරීම ඉතා වැදගත් බවත් මුව ආවරණ පැළඳීම  තුළින් මේ වන විට මුළු ලෝකයේම පවතින වෙනත් ශ්වසන රෝග ද අවම වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

එකම මුව ආවරණය බොහෝ කලක් පාවිච්චි කළ නොහැකි අතර එය සෝද සෝද පාවිච්චි කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බවත් ඔහු පැවසුවා.

රෙදි මුව ආවරණ නම් සෝදා භාවිත කල හැකි වුවද එවැනි අවස්තාවක මුව ආවරණ දෙකක් පැලඳිය යුතු බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

භාවිතා කල මුව ආවරණ මතුපිට විසබීජ තැවරී තිබිය හැකි බැවින් ඒවා ගලවා මේස මත තැබීමෙන් වැලකිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

එමෙන්ම පාවිච්චි කළ මුව ආවරණද ඉතා ප්‍රවේශමෙන් බැහැර කළ යුතු අතර මුව ආවරණය පැළඳීමෙන් වෛරසය ඇති පුද්ගලයා අන් අය ආරක්ෂක කරනවා මෙන්ම මුව ආවරණය පළඳින පුද්ගලයා අන් අයගෙන් ආරක්ෂා වෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
00:00
Video thumbnail
රෙදිවලින් වසාගෙන දැඩි රැකවල් මැද අධිකරණයට ආ වෙඩික්කරු
02:15
Video thumbnail
අයියෝ ලැජ්ජයි ඩීල් නැහැ කියපු සජිත්ට මුහුණ දෙක වෙන්න ආණ්ඩුවෙන් දෙසපු හැටි
11:08
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
04:29
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?