මුව ආවරණය මතුපිට ස්පර්ශ කිරීම ඉතා භයානකයි – අලුත්ම පරීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ මෙන්න

යම් ආකාරයකින් එම වෛරස් ඔබ පැලඳ සිටින  මුව ආවරණය තැවරී තිබුණහොත් ඔබ මුව ආවරණය නිතර ඇල්ලීමෙන් එම වෛරස ඔබගේ ශරීරයට ඇතුළු වීම අනිවාර්යයෙන් සිදු වෙනවා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට භාවිත කරන මූලික උපක්‍රමය වන මුව ආවරණය නිවැරදිව භාවිතා කිරීම ඉතා වැදගත් බවත් මුව ආවරණ පැළඳීම  තුළින් මේ වන විට මුළු ලෝකයේම පවතින වෙනත් ශ්වසන රෝග ද අවම වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා.

එකම මුව ආවරණය බොහෝ කලක් පාවිච්චි කළ නොහැකි අතර එය සෝද සෝද පාවිච්චි කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බවත් ඔහු පැවසුවා.

රෙදි මුව ආවරණ නම් සෝදා භාවිත කල හැකි වුවද එවැනි අවස්තාවක මුව ආවරණ දෙකක් පැලඳිය යුතු බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

භාවිතා කල මුව ආවරණ මතුපිට විසබීජ තැවරී තිබිය හැකි බැවින් ඒවා ගලවා මේස මත තැබීමෙන් වැලකිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

එමෙන්ම පාවිච්චි කළ මුව ආවරණද ඉතා ප්‍රවේශමෙන් බැහැර කළ යුතු අතර මුව ආවරණය පැළඳීමෙන් වෛරසය ඇති පුද්ගලයා අන් අය ආරක්ෂක කරනවා මෙන්ම මුව ආවරණය පළඳින පුද්ගලයා අන් අයගෙන් ආරක්ෂා වෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14