මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ගැන දින 3,4කට කලින් බුද්ධි තොරතුරු ලැබිලා – මන්ත්‍රී රාජකරුණා

ඉහත දින දෙකේදී මීගමුව බන්ධනාගාරය අභ්‍යන්තරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබදව ඊට දින 03,04කට පෙර බුද්ධි තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

එලෙස ලැබී තිබූ බුද්ධි තොරතුරු මත ඒ සඳහා ගත යුතු නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48