මීගමුවෙන් අතුරුදහන් වූ දැරියගේ සිරූර හලාවතට ගොඩ ගසයි

දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරණ බිළිදියකගේ මළ සිරුරක් හලාවත, ඉරණවිල මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී ඊයේ පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

ඉරණවිල ප්‍රදේශයේ පවත්වා ගෙන යන මා දැල් වාඩියක සේවකයෙකු විසින් මුලින්ම මළ සිරුර දැක ඒ බව හලාවත පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.

මිය ගොස් ඇත්තේ පසුගිය 18 වැනිදා අතුරුදහන් වූ බව කියන මීගමුව, දුන්ගාල්පිටිය පදිංචිව සිටි තමාෂා රොසේලි (වයස අවු:2 ½ ) යන දැරියගේ සිරුර බවට සැකකරන්නේ යැයි පොලීසිය සඳහන් කර සිටින්නේ.

පසුගිය 18 වැනිදා සවස 5.00 ට පමණ තම දියණිය අතුරුදහන්වී ඇති බව ඇයගේ මව්පියන් විසින් දුන්ගාල්පිටිය පොලීසියට පැමිණිළි කර ඇත.එතැන් සිට දැරිවිය සම්බන්ධයෙන් සොයා බලා ඇති නමුත් තොරතුරක් ලැබී නැහැ.

සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවයි හලාවත පොලීසිය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් යවපු කට්ටිය තමයි අපිට පහරදීලා තියෙන්නේ
02:07
Video thumbnail
ලක්ෂ 12ට හෑවගේ මොඩල් එකක්වත් ගන්න බෑ
11:15
Video thumbnail
අටමස්ථානාධිපති ගැන ජනප්‍රිය නිළි මහේෂි කට අරියි..සාක්ෂි තියෙද්දි කොහොමද එහෙම නිදහස් වුණේ ?
03:52
Video thumbnail
ගෙදරට කන්න නැතත් බැංකු ණය ගෙවපු මිනිහෙක් මම - බැංකු බද්ද ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
08:19
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53