මිකී ආතර් ලෝක කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක නම් කරයි

පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මිකී ආතර් 2022 ICC ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක පිලිබද අනාවැකි පලකර තිබෙනවා.

ඔහුගේ අනාවැකියට අනුව 2022 ICC ලෝක විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන කණ්ඩායමයි.

ඔහු ට්විටර් පණිවිඩයක් මගින් මේ බව පවසා තිබෙනවා.

එමෙන්ම මෙම තරගාවලිය ඉතා තියුණු විය හැකි බවයි ඔහු පවසන්නේ.

Screenshot 20221016 021644 Chrome 1
  1. මෙහෙමයි ඒක අනාවැකියක් පමණි. තවද මිකී ආතර් මහතා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පුහුණුකරු ලෙස සිටිය නිසාද ඔහු තුල ඇතිවෙන විශ්වාසය එම දෙරට පුහුණු කාලය තුල ඔහුට දැනුන දේ එය විය හැක. කෙසේ නමුත් මගේත් ශ්‍රී ලාංකික සැමගේ ත් විශ්වාසය ප්‍රාර්ථනය ශ්‍රී ලංකාව යි. ප්‍රධාන හේතුව ඔප අප කවුරුත් හොඳින් දනි. (ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිතය.) බොහොම ස්තූතියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28