AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණයක් තියන්න ගැසට් නිවේදනයට තවම අත්සන් කරලා නෑ

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමු කර නොමැති බව වාර්තා වනවා.

නාම යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම සිදු වනවා.

පසුගිය සෙනසුරාදා නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව එදින පස්වරුවේ මැතිවරණ කොමිසම නිවේදනය කළේ පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වනදා පැවැත්වෙන බවටයි.

ඒ අනුව එම දිනය ඇතුලත් කර ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළ යුතු වුව ද එය මෙතෙක් ප්‍රකාශයට පත්වී නැහැ.

Election1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?