AFC Banner
Empty Ad
Empty Ad

මැණිකේ මගේ කියපු ඉන්දියාවේ මීහා කුට්ටි ලංකාවට

දකුණු ඉන්දීය ළමා ගායිකා මීහා කුට්ටි මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පැවති තෙලිඟු රියැලිටි තරගාවලියක් හරහා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඇය පසුගියදා දොම්පෙ ප්‍රදේශයේ පැවති ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සංගීතවත් කල ප්‍රසංගයකටද එක්ව සිටියා.

ඇය ශ්‍රී ලාංකිකයන් අතර වඩා ජනප්‍රියත්වයට පත්වූයේ සිය තරගාවලියේදී යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කිරීමත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?