මාලිනියගේ අවසන් කටයුතු සිදුකළේ රාජ්‍ය ගෞරවය සහිතව ද ? රාජ්‍ය අනුග්‍රහයෙන් ද ? – ඇමති නලින්ද උත්තර දෙයි (වීඩියෝ)

දැයෙන් සමුගත් ප්‍රවීන නිළි මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරවයට වඩා වැඩි දෙයක් රජය විසින් සිදුකර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාට අද (27) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයකටත් වඩා රාජ්‍ය ගෞරවයක දී ලබා දියයුතු දී ද ඇතුළත් කරමින් මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු සිදුකළ බවයි.

එමෙන්ම මාලිනී ෆොන්සේකාගේ පවුලේ ඥාතීන් සමඟ ද සාකච්ඡා කර ඔවුන්ගේ ද කැමැත්ත අකමැත්ත ඇතිව රජය මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු වෙනුවෙන් රජය ලබාදුන් අනුග්‍රහය වෙනුවෙන් ඇයගේ පවුලේ ඥාතීන් සෑහීමකට පත්වන බවත්, ඇයට ලබාදිය හැකි ඉහළම ගෞරවය ද රජය විසින් මේ වනවිට ලබාදී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01