මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් ඉදිකිරීමට අවධානය

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ මේවන විට සිරකරුවන්ගේ වැඩිවීම හේතුවෙන් පවතින අධික තදබදයට විසඳුමක් ලෙස නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපතේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ අවධානය යොමුව තිබෙනවා.

අමාත්‍යවරයා එහි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සඳහන් කළේ ,මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන අතර එහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාවක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !