AFC Banner
Empty Ad
Empty Ad

මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් දින දෙකක් වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට සහ අනිද්දා (05,06) වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික් ලේකම්වරයායි මේබව ප්‍රකාශකර ඇත්තේ.

අද පස්වරුවේ රැස්වූ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේදී මෙම තීරණවලට එළඹ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?