මහින්ද ඒ කාලේ ගිය භාවනා මධ්‍යස්ථානය මහින්දට වැසෙයි (වීඩියෝ)

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි භාවනා මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති විශාල ඉඩමක් පරික්ෂා කිරීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ අද (16) පැමිණ තිබෙනවා.

ඒ, ගම්වාසීන් විසින් එම ඉඩම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට සිදුකර තිබූ පැමිණිලි කිහිපයක් පිළිබඳව අවදානය යොමුකරමින්.

ගම්වාසීන් පැමිණිලි කර ඇත්තේ අදාළ ඉඩම තුළට ගම්වාසීන්ට හෝ පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීමට එහි පාලකයින් ඉඩලබා නොදීම තුළ සැකයක් පවතින බවයි.

ඒ, අනුව එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට ඇතුළුවීමට උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාව ලබානොදීමටයි එහි සේවකයින් කටයුතු කළේ.

කෙසේ වෙතත් නුදුරු දිනක තමන් යළි එහි පැමිණ ඉඩම පරීක්ෂාකරන බව පවසා නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර මෙම ස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිතර ආ ගිය තැනක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
0
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?