බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ලබා ගැනීම සහතික කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව සිය කැපවීම සහතික කර තිබෙනවා. රට මුහුණ දී සිටින බාධාවන් හමුවේ වෙළෙඳුන් විසින් සිදු කරන අතිරික්ත ආනයනය සහ පාරිභෝගිකයින් විසින් මිල දී ගැනීම අනවශ්‍ය බවත් මහ බැංකු නිවේදනයේ සඳහන්..එබැවින් වගකීමෙන් කටයුතු කරන ලෙස ද මහබැංකුව සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2