මරදාන බලා ආ දුම්රියක් කාර්මික දෝෂයක් නිසා අතරමඟ නවතී

හික්කඩුව සිට මරදාන දක්වා අද (12) උදෑසන ගමන්ගත් දුම්රියක් බේරුවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති තිබෙනවා.

අද (11) උදෑසන 6.50ට පමණ මෙම දුම්රිය මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදු වූ බවට ද වාර්තා වනවා.

කෙසේ වෙතත් අප දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකළ විමසිකදී ඔවුන් සඳහන් කළේ මේ වන විට එම දුම්රියේ ඇති වූ දෝෂය සකස්කර ඈති බවත්, මේ වන විට අවහිරයකින් තොරව එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
12 වෙනිදා මහින්දගේ වේදිකාවට මම නගිනවා - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:37
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - නාමල්ව දානවා කියලා අපේ මිනිස්සු චූන්වෙලා
02:20
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48