මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාරට සභාපති ධුරයක්

කඳුකරය සුරැකීම පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර පත් කර තිබෙනවා. එම සංසදයේ සමාරම්භක රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර වසන්ත යාපබණ්ඩාර සභාපතිවරයා ලෙස පත්කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් සහ නිමල් පියතිස්සගේ යොජනා සිථිරත්වයෙන්.

අනතුරුව, ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් සහ නිමල් පියතිස්ස යන මහත්වරු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පත් වුණා.

කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අභිනව සභාපතිවරයා අවධාරණය කළ අතර සංසදයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37