මත්ද්‍රව්‍ය පැටවූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරුවන් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සහ යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

මෙලෙස සොඅගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීම් සිදුකරමින් කරමින් පවතින බවයි නාවික හමුදාව වැඩිදුටත් පැවසුවේ.

WhatsApp Image 2024 01 05 at 8.54.37 AM
WhatsApp Image 2024 01 05 at 8.54.35 AM 1
WhatsApp Image 2024 01 05 at 8.54.35 AM
WhatsApp Image 2024 01 05 at 8.54.36 AM 1
WhatsApp Image 2024 01 05 at 8.54.36 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28