මත්කුඩු බවට සැක කෙරෙන පාර්සලයක් කළුතර වෙරළෙන් සොයාගෙන

පොලිසිය විසින් ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම ආරම්භ කළ ඊයේ (17) දිනයේ දී මත්කුඩු බවට සැක කෙරෙන කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 330ක් බරැති පාර්සලයක් උතුරු කළුතර වෙරළේ පාවෙමින් තිබිය දී සීයාගෙන තිබෙනවා.

වෙරළේ පාවෙමින් තිබූ පාර්සලය ප්‍රදේශවාසීන් විසින් දැක එය ගොඩගෙන ඒ සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව පොලිසිය පැමිණ අදාළ පාර්සලය සිය භාරයට ගෙන ඇති අතර, එම පාර්සලයේ අඩංගු දේ පිළිබඳව නිශ්චිතවම තහවුරුකර ගැනීම සඳහා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්දයෙන් පූර්ණ විමර්ශනයක් කළුතර උතුර පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43